Monday, December 23, 2013

ගනිමි ඇරඹුම මෙලෙස අද මම

        වයසින් මුහුකුරා ගොස් සැට පැන හොස්ස බිම ඇනුනද, කිරීමට යමක් 'නැතුව' නොව 'අවැසිව' අද සිට පබ්ලිස් කොරන්නා වූ මේ බ්ලොගය අපූර්ව දේ වලින් සංතෘප්ත කිරීම මාගේ පර-මාර්ථයයි.



 

4 comments:

  1. අඩේ ජය වේවා ................ දිගටම ලියමු :D

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම තුති..
      මෙහි පලවන් දෑ අතර මඩ ද තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න..
      ;)

      Delete
  2. ලියමු ලියමු දිගටම ලියමු... අකුරු තව ටිකක් ලොකු කරලම ලියමු නේද? එතකොට කියවන්න පහසුයි....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සහෝදරයා..
      මගේ කන්නාඩි කුට්ටමට සියල්ල ලොකු වී පෙනෙන නිසා එය සිහියට නො නැගුන එක අරුමයක් නොවේ..

      Delete