වයසින් මුහුකුරා ගොස් සැට පැන හොස්ස බිම ඇනුනද, කිරීමට යමක් 'නැතුව' නොව 'අවැසිව' අද සිට පබ්ලිස් කොරන්නා වූ මේ බ්ලොගය අපූර්ව දේ වලින් සංතෘප්ත කිරීම මාගේ පර-මාර්ථයයි.
අඩේ ජය වේවා ................ දිගටම ලියමු :D
බොහොමත්ම තුති..මෙහි පලවන් දෑ අතර මඩ ද තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න..;)
ලියමු ලියමු දිගටම ලියමු... අකුරු තව ටිකක් ලොකු කරලම ලියමු නේද? එතකොට කියවන්න පහසුයි....
එකෙන්ම සහෝදරයා.. මගේ කන්නාඩි කුට්ටමට සියල්ල ලොකු වී පෙනෙන නිසා එය සිහියට නො නැගුන එක අරුමයක් නොවේ..
අඩේ ජය වේවා ................ දිගටම ලියමු :D
ReplyDeleteබොහොමත්ම තුති..
Deleteමෙහි පලවන් දෑ අතර මඩ ද තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න..
;)
ලියමු ලියමු දිගටම ලියමු... අකුරු තව ටිකක් ලොකු කරලම ලියමු නේද? එතකොට කියවන්න පහසුයි....
ReplyDeleteඑකෙන්ම සහෝදරයා..
Deleteමගේ කන්නාඩි කුට්ටමට සියල්ල ලොකු වී පෙනෙන නිසා එය සිහියට නො නැගුන එක අරුමයක් නොවේ..